දෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ප්‍රදානය කරනවා; පිරිනමනවා; පිළිගන්වනවා.
2. (කථා.) ක්‍රි. ගැහැනු ළමයකු විවාහ කර දෙනවා; දීග දෙනවා
3. ක්‍රි. ජීවත් වෙනවා; දිවි ගෙවනවා; කල් ගෙවනවා.
4. ක්‍රි. උපදිනවා; ජනිත වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. accord
2. v. afford
3. v. confer
4. vti. give
5. vti. grant
6. vt. render
7. vt. part with