ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1066
grandiose
1. උජ්ජ්වලත්වය
2. උත්කර්ෂය
3. a. මහත් ලෙස පෙනෙන
4. ඖදාර්යය
grandma
grandmother
grandpa
grandson
grange
graniferous
granite
1. n. කළුගල්
2. ග්රූනයිට්
3. Aes. ග්රැනයිට්
4. Civ. ග්රැනිට්
5. Che. ග්රෑනිට්
6. ග්රුනයිට්
granivorous
granny
n. ආච්චි
grano
Civ. ග්රැනෝ
granolithic
Civ. ග්රැනෝලිතික්
grant
1. vti. අවසර දෙනවා
2. n. ආධාර මුදල
3. v. ඉඩදෙනවා
4. vti. ඒත්තු ගන්නවා
5. n. දීම
6. n. දීමනාව
7. n. දීමනාව පිළිබඳ ලියවිල්ල
8. vti. දෙනවා
9. Soc. ප්රතිපාදනය
10. n. ප්රදානය
11. vti. ප්රදානය කරනවා
12. n. පිරිනැමීම
13. n. සන්නස
grantee
1. Acc. ප්රදානලාභියා
2. n. ලැබුම් කාරයා
grantor
1. n. දීමනා කාරයා
2. Acc. දීමනාකරු
3. Acc. ප්රදායකයා
grants
grants-in-aid
granula
Bot. කැටිත්ත
granular
1. Bot. කණිකාමය
2. Che. කැටිති
3. කැටිති ආකාර
4. a. කුඩා කැටවලින් යුක්ත
granulate
1. Bot. කණිකාමය
2. v. කැට සෑදෙනවා
3. a. මඳක් රළු
granulated
1. Phy. කැට කළ
2. Che. කැට ගැහුණු
3. Phy. කැට වුණු
4. Phy. කැටැයුණු
5. කැටිති ගැහුණු
6. a. මඳක් රළු
granulation
1. කණිකාභවනය
2. කණිකායනය
3. Che. කැට ගැසීම
4. කැටිති ගැසීම
granulation tissue
Med. කණිකාකෘත පටකය
granulator
Civ. කැටිතිකුරුව