ප්‍රදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දීම ; දානය ; පරිත්‍යාගය.
2. යම් ආරාවුලක් විසඳීම පිණිස අධිකරණය මගින් පත් කර ඇති බේරුම්කරුගේ තීරණය.
3. කිසියම් ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා යෙදවිය යුතු ධනය, ද්‍රව්‍ය, බලශක්තිය ආදිය පිළිබඳ ප්‍රමාණය.
4. (කෙලෙසුන් නැසීම සඳහා දරන) අධික වීර්යය ; දැඩි උත්සාහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දානය; පරිත්‍යාගය/ ආයෝජනය/ පිරිනැමීම (සං. ප්‍රදාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. award
2. n. bestowal
3. n. conferment
4. donatio
5. donative
6. n. grant
7. n. input
8. Soc. presentation