සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2585
ප්රදර්ශනය පිණිස තබනවා
vt. display
ප්රදර්ශනය පිණිස සතුන් ඇතිකරන්නා
n. fancier
ප්රදර්ශනයට තබනවා
vt. exhibit
ප්රදර්ශනශ්රීලි
Law. ostensible
ප්රදර්ශනශීලි
ප්රදර්ශනාගාරය
n. showroom
ප්රදර්ශය
Bot. protype
ප්රදර්ශිතය
Law. exhibit
ප්රද්යෝෂය
Phy. twilight
ප්රදාන
ප්රදාන වාරණය
ප්රදාන-ප්රතිදාන
ප්රදාන/ප්රතිදානය
ප්රදානය
1. n. award
2. n. bestowal
3. n. conferment
4. donatio
5. donative
6. n. grant
7. n. input
8. Soc. presentation
ප්රදානය කරනවා
1. vt. accord
2. vt. award
3. v. bestow
4. v. confer
5. vti. grant
ප්රදානය කරන්නා
n. awarder
ප්රදානය කිරීම
n. conferment
ප්රදානය කිරීමට සුදුසු
a. presentable
ප්රදානයක් හෝ පදක්කමක් පිරිනමනවා
ප්රදානලාභියා
ප්රදාපිතය
Law. gratification
ප්රදාය
n. trace