සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2586

ප්‍රදාහක

1. a. burning
2. a. combustive

ප්‍රදාහකයා

Law. incendiary

ප්‍රදාහය

n. inflammation

ප්‍රදීප

1. n. lamp
2. n. light

ප්‍රදීපකය

Che. illuminant

ප්‍රදීපන කාරකය

Che. illuminator

ප්‍රදීපනකාරකය

illuminator

ප්‍රදීපනමානය

Che. illuminometer

ප්‍රදීපනය

1. Phy. illuminant
2. n. illumination

ප්‍රදීපනය කරනවා

Che. illuminate

ප්‍රදීපය

1. n. beacon
2. n. lamp

ප්‍රදීප්ත

1. a. glaring
2. Phy. illuminated
3. flourescence

ප්‍රදීප්තතාව

Phy. illuminance

ප්‍රදීප්තය

glare

ප්‍රදීප්තිය

Sur. illuminance

ප්‍රදීපාගාරය

Civ. lighthouse

ප්‍රදීපාලෝකය

n. illumination

ප්‍රදීපිකාව

n. lamp

ප්‍රදුක්ෂිණා පථය

ambulatory

ප්‍රදූත

Law. consular

ප්‍රදූතයා

Law. consul

ප්‍රදෘෂ්ටිය

Psy. foresight

ප්‍රදේශ

adj. areal

ප්‍රදේශ කම්බිය

n. areal