ප්‍රදීපාගාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පහන් කණුව ; පහන් වැට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැව්වලට මඟපෙන්වීම සඳහා වෙරළේ සවි කළ පහන් කණුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. lighthouse