ප්‍රදාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ව්‍යාධිගත ප්‍රදේශයෙහි ඉදිමුම, රක්ත වර්ණය, උෂ්ණය සහ වේදනාව ලක්ෂණ කොට ඇති රෝග තත්ත්වයක්.
2. උෂ්ණය සහිත දැවිල්ල ; දාහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශරීර පටකයන්හි ඇති වන ව්‍යාධිමය තත්ත්වයක්/ දැවිල්ල (සං. ප්‍රදාහ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. inflammation