ප්‍රදීපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැල්වීම ; ඇවිළවීම ; ආලෝක කිරීම.
2. ආලෝකය සතු දීප්ති ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. illuminant
2. n. illumination