සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2587
ප්රදේශ භාෂාව
ප්රදේශ රාජයා
n. proconsul
ප්රදේශ වර්ණනය
n. gazetteer
ප්රදේශ විස්තරය
n. topography
ප්රදේශකරණය
ප්රදේශය
1. n. area
2. n. clime
3. n. commune
4. n. district
5. domain
6. n. ground
7. Soc. locality
8. n. part
9. n. province
10. n. quarter
11. n. region
12. n. shire
13. n. side
14. n. stretch
15. territory
16. n. tract
17. Psy. zone
ප්රදේශය භාර වංශාධිපතියා
n. palatinate
ප්රදේශයක් හෝ දිස්ත්රික්කයක් සම්පූර්ණයෙන් විස්තර කිරීම
ප්රදේශයට අයිති
a. provencal
ප්රදේශවාදය
Soc. regionalism
ප්රදෝෂය
ප්රධමික ව්යාපාර වස්තු
Eco. watered stock
ප්රධරය
n. chaplet
ප්රධාන
1. a. arch
2. adj. capital
3. adj. cardinal
4. adj. central
5. adj. chief
6. adj. compelling
7. a. crowing
8. a. dominant
9. a. especial
10. a. first
11. a. foremost
12. a. fundamental
13. a. general
14. a. grand
15. a. great
16. a. head
17. a. high
18. a. lead
19. a. main
20. a. major
21. a. master
22. a. material
23. a. pivotal
24. predominant
25. a. primary
26. a. prime
27. a. principal
28. a. radical
29. Law. ruling
30. a. salient
31. a. staple
32. trunk
ප්රධාන අංගය
n. head
ප්රධාන අක්කැමියා
n. chef
ප්රධාන අක්ෂය
1. Sur. major axis
2. Mat. principal axis
ප්රධාන අණදෙන නිධරයා
Law. commander in chief
ප්රධාන අණදෙන නිලධාරියා
1. n. warlord
2. commander-in-chief
ප්රධාන ආඥාපති
1. Law. commander in chief
2. commander-in-chief
ප්රධාන ආධ්රැවකය
Sur. prime meridian
ප්රධාන ආධාරය
n. staff
ප්රධාන කාරණය
ප්රධාන කාර්යාලය
n. headquarters