area
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අවකාශය
2. n. ඉඩ ප්රමාණය
3. n. එලය
4. n. ක්ෂේත්රඑලය
5. ක්ෂේත්රඵලය
6. n. ක්ෂේත්රය
7. n. කොට්ඨාසය
8. n. පළාත
9. n. ප්රදේශය
10. n. පැත්ත
11. n. පියස
12. n. පෙදෙස
13. ඵලය
14. n. බිම් ප්රමාණය
15. n. මණ්ඩිය
16. n. මිදුල
17. n. වපසරීය
18. n. වර්ග එලය
19. n. වර්ග ප්රමාණය
20. වර්ග ඵලය
21. n. වර්ගඑලය
22. Law. වර්ගප්රමාණය
23. වර්ගඵලය
24. Mat. වාර්ගිකය
25. n. විශාලත්වය
26. n. සරිය
27. n. සාවිය
28. n. හරිය
29. n. හිස් බිම