මණ්ඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ප්රදේශය ; පැත්ත ; පෙදෙස.
2. පැළ සිටවීමට සැකසු භූමිය.
3. නැටුම් ඉරියවුවක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. ද්රව සහිත බඳුනක පත්ලට බහින බොර; ද්රවයන්හි අඩියෙහි මිදෙන දෙය/ නැටුම් ඉරියව්වක් (දෙ. மண்டி) 2. ප්රදේශය; පැත්ත