හරිය
hariya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොටස ; ප්රමාණය ; තරම.
2. ප්රදේශය.
3. හානිය ; හදිය ; ඇබැද්දිය.
4. කාල පරිච්ඡේදය ; දළ කාල සීමාව.
5. අසල ; සමීපය.
6. සිද්ධිය ; තොරතුරු ; ප්රවෘත්තිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගම, නගෙලඤ්ඤෙසු, ගමනයෙහි හා ගිලන් බැව්හි, හරීයති, යෙයි ගිලන්වෙයි. (පි. 540)