පළාත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රටක පරිපාලනය සඳහා බෙදා වෙන් කරන ලද භූමි ප්රදේශ ඒකකයක් ; ශ්රී ලංකාවේ විශාලතම පරිපාලනය කොට්ඨාසය.
2. අවට පෙදෙස , ප්රදේශය ; අසල්වාසිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රටක පරිපාලන පහසුව සඳහා වෙන් කළ භූමි ප්රදේශය/ අවට ප්රදේශය/ විශාල භූමි ප්රදේශය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. area
2. n. canton
3. n. circuit
4. n. country
5. n. district
6. n. jurisdiction
7. n. locality
8. n. province
9. n. region
10. n. territory