සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2502
පළල් කලාප
පළල් කිරීම
1. n. dilatation
2. n. dilation
3. Art. widening
පළල් නලළක් සහිත
පළල් නොවූ
a. narrow
පළල් පාර
n. broadway
පළල් පාරක වංගුව
n. sweep
පළල් පාරුව
n. flat
පළල් පිහිය
n. spatula
පළල් වීම
1. n. dilatation
2. n. dilation
පළල් වෙනවා
පළල්කම
n. wideness
පළලින් අඩක්
පළවා හරිනවා
vt. dislodge
පළවෙනවා
v. appear
පළහිලව්ව
n. affair
පළාත
1. n. area
2. n. canton
3. n. circuit
4. n. country
5. n. district
6. n. jurisdiction
7. n. locality
8. n. province
9. n. region
10. n. territory
පළාත අත්හැර යනවා
vti. trek
පළාතකට අයත්
a. divisional
පළාතකට පමණක් අයත්
a. local
පළාතක් බාර දේවගැතිතැන
n. parson
පළාත් ආණ්ඩුව
Law. local government
පළාත් කැමැත්ත
n. local option
පළාත් පාලන අධිකාරිය
Oth. local authority
පළාත් පාලනය
Law. local government