සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2501

පළමු වරදකරු

Soc. first offender

පළමු වැනි මාත්‍රය

Mat. first degree

පළමු වැනියා

top-dog

පළමු හැඟීම

stirrings

පළමුකොට

adv. for one thing

පළමුදා

day-before-yesterday

පළමුමැති

Law. premier

පළමුව

adv. first

පළමුව ඇති වූ

a. aboriginal

පළමුව කියන ලද දේ ප්‍රතික්ෂේප කරනවා

vt. unsay

පළමුව බුක්තිය ගන්නවා

pre-empt

පළමුව හිස වැදෙන සේ වතුරට පැනීම

n. header

පළමුවන ජේම්ස් රාජ සමයේ

a. jacobean

පළමුවන පන්තියේ තැපෑල

Eco. first-class mail

පළමුවන සොල්දර තට්ටුව

n. first floor

පළමුවැනි පාඩම් පොත

n. primer

පළමුවැනියා

1. top-dog
2. n. top dog

පළමුවෙනි

a. primus

පළල

1. n. breadth
2. n. broadness
3. n. width

පළලම කොටස

n. bilge

පළල්

1. adj. broad
2. a. wide

පළල් අතට

1. adv. broadways
2. breadth-wise

පළල් කඩුව

n. broadsword

පළල් කරනවා

1. v. broaden
2. vti. dilate
3. vti. widen