පළල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිගට විරුද්ධ මානය ; හරස් අතට ඇති මිම්ම; ත්‍රිමාණයෙන් එකක්.
2. හරස් අතට ප්‍රමාණයෙන් යුක්ත බව ; පුළුල ; පටු නොවූ බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පළල්; දිග පැත්තට විරුද්ධ පැත්ත (පා. පුථුල සං. පෘථුල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. breadth
2. n. broadness
3. n. width