සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2503
පළාත් පිළිබඳ වූ
a. territorial
පළාත්පාලන බලධාරය
Law. local authority
පළාත්බද
1. a. local
2. Law. provincial
3. a. regional
පළාත්බද හමුදාව
Law. territorial army
පළාත්බදව
adv. locally
පළායනවා
Log. desert
පළි කාරයා
n. revenger
පළි ගන්නවා
පළිගන්නවා
පළිගන්නාසුලු
a. bitchy
පළිගහනවා
පළිගහන්නා
පළිගැනීම
පළිඟු
n. crystal
පළිඟු පේනය
පළිඟු බෝලයක් දෙස බැලීමෙන් පේන කීම
1. n. crystal gazing
2. crystal-gazing
පළිඟු වර්ගයක්
n. quartz
පළිඟු වැනි ගල් වර්ගයක්
n. chalcedony
පළිඟුපේනය
1. Psy. scrying
2. Psy. crystal gazing
පළිඟුව
n. crystal
පළිබෝධ
n. obstacle
පළිබෝධකය
n. herbicide