පළිබෝධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිරිහැරය ; කරදරය ; පීඩාව ; අවහිරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිරිහැරය; බාධකය/ වසංගත රෝගය (පා. පලිබොධ)

නා. පලිබෝධය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pest