පළි ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කරන ලද වරදකට හිලව් වශයෙන් පෙරළා වරද කරනවා ; වරදට වරදින් පිළිතුරු දෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. කළ වරදකට වරදකින් ම පිළිතුරු දෙනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

avenging