සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2504

පළිබෝධයා

pest

පළිය

1. n. revenge
2. Psy. vengeance

පළු ඇණය

Civ. dowel

පළු දෙකට තැනීම

Civ. splitting

පළු මූට්ටු කිරීම

Civ. halving

පළු වළලු

Civ. tubbing

පළුද්ද

1. n. crack
2. Phy. fault
3. Civ. shake

පළුද්දක් ඇති ස්එටිකය

n. geode

පළුද්දක් ඇති ස්ඵටිකය

geode

පළුදු කරනවා

vt. dent

පළුදු දෑ

Civ. waster

පළුදු නැති

a. sound

පළුදු වහනවා

vt. varnish

පළුදු වූ බඩු අඩු මිලට විකුණන්නා

n. cheapjack

පළුදු සහිත

a. cracked

පළුපත

n. oar

පළුලු සහිත

a. defective

පළුව

n. half

පළොල්

Aes. pink

පළොල් පැහැය

Aes. pink

ප්රැග්මසෝමය

phragmosome

ප්රැග්මොප්ලාස්ටය

Bot. phragmoplast

ප්රුක්ටොස්

fructose

ප්රුක්ටෝස්

fructose