පළු ඇණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලී පලු හෝ ලෝහ ඛණ්ඩ දෙකක් එකට මූට්ටු කරන ඇණය.
2. නඟුලේ වක් අත්තට පතකඩය මූට්ටු කිරීමට ගසන කූඤ්ඤය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Civ. dowel