පළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දලු.
2. ශරීරයේ කැසීමෙන් හම මත නඟින කුඩා පලු.
3. කරල්.
4. බාගයක් වූ කොටස් ; බෑ.
5. වියළි කලාපික වෘක්ෂයක්.
1. නා.ප්ර. පියලි ධාන්ය වර්ගයක්.
2. පතුරු ; තහඩු ; පත්ර.
3. ගසක දළුව ; අංකුරය.
1. නා.ප්ර. දලු.
2. ශරීරයේ කැසීමෙන් හම මත නඟින කුඩා පලු.
3. කරල්.
4. බාගයක් වූ කොටස් ; බෑ.
5. වියළි කලාපික වෘක්ෂයක්.
1. නා.ප්ර. පියලි ධාන්ය වර්ගයක්.
2. පතුරු ; තහඩු ; පත්ර.
3. ගසක දළුව ; අංකුරය.