පළිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කළ වරදට පෙරළා කරන වරද පිරිමසා ගැනෙන එදිරිවාදුකම.
2. යම් තැනැත්තකුට නපුරක් කරන ලෙස දෙවියන් වෙත කරන යැදීම ; ශාපය ; අවලාදය.
3. පාඩුවක් උදෙසා ගෙවන වන්දිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වරදට වරද කිරීම/ අලාභය; වන්දිය (දෙ. பழி)