shake

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කම්පනය
2. vti. කම්පා කරනවා
3. n. ක්ෂණය
4. v. කූරුගානවා
5. v. ගස්සනවා
6. v. ගැභෙනවා
7. vti. ගැස්සෙනවා
8. ගැහෙනවා
9. v. තනනවා
10. vti. දුර්වල කරනවා
11. Civ. පළුද්ද
12. v. භෙලවෙනවා
13. v. භෙල්ලුම් කනවා
14. v. භෙල්ලෙනවා
15. n. වැනීම
16. vti. වෙවුලනවා
17. n. වෙවුලුම
18. n. සංවේගය
19. vti. සැලෙනවා
20. n. සෙලවීම
21. vti. සෙලවෙනවා
22. n. සෙවණ
23. vti. සොලවනවා
24. හෙලවෙනවා
25. හෙල්ලුම් කනවා
26. හෙල්ලෙනවා
27. v. හොලවනවා