සොලවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. චංචල කරනවා ; එහා මෙහා කරනවා.
2. ඉවත් කරනවා ; ස්ථානය මාරු කරනවා.
3. කළඹනවා ; කලත්තනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. යමක් තිබූ තැනින් ඉවත් කරනවා (පා. සං. චාලෙති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. budge
2. v. concuss
3. vti. move
4. vti. shake
5. vti. stir