සෙවණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එළිය ඇවිරිම නිසා සිදුවන ආවරණය ; ඡායාව.
2. පිළිසරණ ; පිහිට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. එළිය ඇහිරීම නිසා සිදු වන ආවරණය; අව්වෙන් තොර තැන/ රැකවරණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. shade
2. n. shake
3. n. umbrage