ක්ෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇසිපිය හෙළන කාල ප්රමාණය; ඇසිල්ල; මොහොත; නිමේෂය.
2. නා. අවකාශය; ඉඩ ප්රස්ථාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කාලයේ ඉතා ම සුළු කොටස; මොහොත (සං. ක්ෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. carnival
2. n. flash
3. n. instant
4. n. moment
5. point-event
6. n. second
7. n. shake
8. n. trice
9. n. twinkling