සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1131

ක්වොසියා

Med. quassia

ක්වෝට්සයිට්

Civ. quartzite

ක්වෝට්ස්

Phy. quartz

ක්වෝට්ස් ද්‍යෝලකය

Che. quartz oscillator

ක්වෝට්ස් පහන

Che. quartz lamp

ක්වෝට්ස් ස්එටිකය

Phy. quartz crystal

ක්ෂණ

Acc. quick

ක්ෂණ දීප්තිය

n. glance

ක්ෂණ නිර්මාණය

Aes. improvisation

ක්ෂණ නිර්මිත

Aes. improvised

ක්ෂණ භංගුර

1. ephemeral
2. evanescent

ක්ෂණ වත්කම්

Acc. quick assets

ක්ෂණගණකය

Acc. ready reckoner

ක්ෂණප්‍රභාව

flash

ක්ෂණභංගුර

Aes. momentary

ක්ෂණය

1. n. carnival
2. n. flash
3. n. instant
4. n. moment
5. point-event
6. n. second
7. n. shake
8. n. trice
9. n. twinkling

ක්ෂණයකින්

adv. in a flash

ක්ෂණසිද්ධ ආකස්මික

spontaneous

ක්ෂණික

1. Aes. abrupt
2. a. brief
3. a. ephemeral
4. a. evanescent
5. extempore
6. a. fleeting
7. a. fugitive
8. a. instant
9. a. instantaneous
10. a. momentary
11. a. mushroom
12. a. prompt
13. a. quick
14. a. sudden

ක්ෂණික ආලෝකය

n. blink

ක්ෂණික කීර්තියක් ඇති

n. meteoric

ක්ෂණික ඡේදනය

quick-cut

ක්ෂණික දර්ශනය

1. n. blush
2. n. glimpse

ක්ෂණික දීප්තිය

1. n. flash
2. n. gleam
3. n. glint
4. n. twinkle