ක්ෂණික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇසිල්ලක කාලයක පවත්නා.
2. වි. ඉක්මන් ඇසිල්ලකින්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. abrupt
2. a. brief
3. a. ephemeral
4. a. evanescent
5. extempore
6. a. fleeting
7. a. fugitive
8. a. instant
9. a. instantaneous
10. a. momentary
11. a. mushroom
12. a. prompt
13. a. quick
14. a. sudden