second

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අංශකයෙන් 3600න් පංගුව
2. vt. අනුබල දෙනවා
3. a. අප්‍රධාන
4. n. ක්ෂණය
5. n. තත්පරය
6. a. ද්විතීය
7. a. දෙ
8. a. දෙවන
9. n. දෙවැන්නා
10. a. දෙවැනි
11. a. දෙවෙනි
12. vt. යෝජනාවක් ස්ථිර කරනවා
13. n. විකලාව
14. n. සහකාරයා
15. v. ස්ථිර කරනවා