සහකාරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එක් ව කටයුතු කරන්නා ; සහයෝගය දෙන්නා.
2. හවුල්කරුවා ; ස්වාමිපුරුෂයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. adjutant
2. n. assistant
3. n. associate
4. n. auxiliary
5. n. coadjutor
6. n. colleague
7. n. compeer
8. n. confrere
9. n. fellow
10. n. husband
11. n. mate
12. n. partner
13. n. second
14. co-partner