associate
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. ආශ්රය කරනවා
2. Mng. ආශ්රිත
3. Soc. ආශ්රිත සහචරයා
4. Soc. ආශ්රිතයා
5. v. ඇසුරු කරනවා
6. vti. එකතු කරනවා
7. vti. එකතු වෙනවා
8. v. බජනවා
9. n. මිත්රයා
10. vti. සම්බන්ධ කරනවා
11. v. සම්බන්ධ වෙනවා
12. a. සම්බන්ධී වූ
13. vti. සමාගම් පවත්වනවා
14. a. සහකාර
15. n. සහකාර සාමාකයා
16. n. සහකාරයා
17. Soc. සහචර
18. n. සහචරයා
19. a. සහභාග
20. v. සහභාගි වෙනවා
21. adj. සහාය
22. Mng. සහායක
23. n. සහායකයා
24. vti. හවුල් වෙනවා
25. n. හවුල්කාරයා