ආශ්රිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඇසුරු කළ; සේවනය කළ; සම්බන්ධ වූ.
2. වි. වාසය කළ; ගැවසුණු.
3. (පාරිභා.) වි. සහභාග; සංගත; හවුල් (=associated).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඇසුරු කළ/ වාසය කළ (සං. ආශ්රිත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. associate
2. adj. associated
3. a. connected
4. a. related