ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 187
assistance
1. n. අත්උදව්ව
2. n. අනුග්රහය
3. n. ආධාරය
4. n. උදව්ව
5. n. උදවුව
6. n. උපකාරය
7. n. ප්රතිෂ්ඨාධාරය
8. n. පිටිවහල
9. n. පිහිට
10. n. පිහිටාධාරය
11. n. පිළිසරණ
12. n. වහල
13. st. ශරණ
14. st. සහනාධාර
15. n. සහය
16. n. සහාය
assistant
1. n. අතවැසියා
2. n. අත්උදව්කාරයා
3. n. උදවුකාරයා
4. adj. උප
5. n. ගෝලයා
6. adj. දෙවන
7. n. දෙවැනියා
8. adj. සහකාර
9. n. සහකාරයා
10. adj. සහාය
11. st. සහායක
12. n. සහායකයා
assisted
assisting
1. ආධාර කරනවා
2. adj. උදව් වන
3. උදවු කරනවා
4. උපකාර වෙනවා
5. adj. උපකාරක
6. a. උපකාරී
7. පිහිට වෙනවා
8. සහය වෙනවා
9. adj. සහාය
assize
1. Law. අණ්ඩාධිකරණය
2. n. අපරාධ අධිකරණය
3. n. දණ්ඩාධිකරණය
4. n. නඩු විභාගවාරය
5. n. නියමිත බර
6. n. නියමිත මිල ප්රමාණය
7. n. ශ්රේෂ්ඨාදිකරණයෙහි වාරය
8. Law. සැසි අධිකරණය
9. Law. සැසි කොමිසම
assizes
1. Soc. අධිකරණ සැසිය
2. Soc. අපරාධාධිකරණය
3. n. ශ්රේෂ්ඨාධිකරණයේ සභාවාරය
associate
1. v. ආශ්රය කරනවා
2. Mng. ආශ්රිත
3. Soc. ආශ්රිත සහචරයා
4. Soc. ආශ්රිතයා
5. v. ඇසුරු කරනවා
6. vti. එකතු කරනවා
7. vti. එකතු වෙනවා
8. v. බජනවා
9. n. මිත්රයා
10. vti. සම්බන්ධ කරනවා
11. v. සම්බන්ධ වෙනවා
12. a. සම්බන්ධී වූ
13. vti. සමාගම් පවත්වනවා
14. a. සහකාර
15. n. සහකාර සාමාකයා
16. n. සහකාරයා
17. Soc. සහචර
18. n. සහචරයා
19. a. සහභාග
20. v. සහභාගි වෙනවා
21. adj. සහාය
22. Mng. සහායක
23. n. සහායකයා
24. vti. හවුල් වෙනවා
25. n. හවුල්කාරයා
associated
1. adj. ආශ්රිත
2. a. නිසේවිත
3. සංගත
4. a. සංගමී
5. adj. සංඝටිත
6. a. සන්නිහ්ශ්රිත
7. Law. සහභාග
8. adj. හවුල්
associating
1. අනුමැතිය පළ කරනවා
2. ආශ්රය කරනවා
3. ඇසුරු කරනවා
4. එකතු කරනවා
5. එකතු වෙනවා
6. Che. සංඝටන
7. සම්බන්ධ කරනවා
8. සමාගම් පවත්වනවා
9. හවුල් වෙනවා
association
1. Soc. අභිසංගමය
2. n. ආශ්රය
3. Aes. ආශ්රිත අර්ථය
4. n. නිශ්රය
5. n. නිස්සය
6. n. නිහ්ශ්රය
7. n. පයිරුපාසනය
8. n. බජනය
9. n. භජනය
10. Log. සංගමනය
11. n. සංගමය
12. n. සංඝටන
13. Soc. සංඝටනය
14. n. සන්ථවය
15. n. සන්නිශ්රය
16. n. සම්බන්ධය
17. n. සම්මේලනය
18. n. සමාගම
19. සමාගමය
20. සමාශ්රය
21. Soc. සමිතය
22. Soc. සහචාරය
23. n. සේවනය
24. st. සේවා
associationalism
n. සාහචර්යවාදය
associationism
1. Log. සංඝටන වාදය
2. n. සංඝටනවාදය
associative
associativity
associes
assonance
1. ශබ්ද සාම්යය
2. සංවාදීභාවය
3. Psy. සංස්වනය
4. Phy. සමස්වනය
5. n. සමාන ස්වර ඇතිවීම
assonant
adj. සමාන ස්වර ඇති
assort
1. vt. කොටස්වලට බෙදනවා
2. vt. ගැළපෙනවා
3. v. තෝරනවා
4. v. වර්ග කරනවා
5. vt. වර්ගවලට බෙදනවා
6. vt. සරිලනවා
assortative mating
Sta. සමසංවාසය
assorted
1. adj. කලවම්
2. adj. තෝරා ගත්
3. a. තෝරාගත්
4. adj. මිශ්ර
5. a. වර්ග කරන ලද
6. adj. වර්ග කළ
assorter
1. ගලපන්නා
2. n. මිශ්ර කරන්නා
3. n. මිශ්රණය
assortment
1. n. තේරීම
2. n. තෝරා ගත් දෙය
3. n. නොයෙක් වර්ග එකතුව
4. n. විවිධ ජාති සමූහය
5. සංරචනය
assuage
1. v. සනසනවා
2. v. සමනය කරනවා
assumable
adj. සිතා ගත හැකි