සමාගම

samāgama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එකතු වීම ; සමූහයකගේ එක්වීම.
2. එක්සත්ව ක්‍රියා කිරීමට බැඳුණු පිරිස.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආශ්‍රය; එක්තැන් වීම; රැස්වීම; සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සඞ්ගමය, සමිතිය, එක්රැස්වීම. (පි. 508)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. association
2. n. body
3. n. combine
4. n. company
5. n. connection
6. n. connexion
7. Acc. firm
8. n. institute
9. n. meeting
10. n. sect
11. n. society

Digital Pāḷi Dictionary