body

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අංගය
2. n. ඇඟ
3. n. ඇතුළත
4. Civ. උකුව
5. n. කඳ
6. n. කය
7. n. කාය
8. Law. කායය
9. n. කූඩුව
10. n. ගත
11. n. ගාත්‍රය
12. n. තනු
13. n. තැනැත්තා
14. n. තිදොර
15. n. තුන්දොර
16. n. තුනු
17. n. ද්‍රව්‍යය
18. n. දේහය
19. n. පදම් මැට්ට
20. n. ප්‍රධාන කොටස
21. n. ප්‍රධානාංගය
22. Oth. පෙළ
23. n. බඳ
24. Art. බොඩිය
25. n. භූතකාය
26. n. මණ්ඩලය
27. n. රූපය
28. n. වස්තුව
29. st. වෙර
30. n. ශරීර කූඩුව
31. n. ශරීරය
32. n. සංවිධානය
33. n. සත්කාය
34. n. සමාගම
35. Law. සමූහනය
36. n. සමූහය
37. st. ස්කන්ධ
38. n. සිරුර
39. Oth. සූචි සංලේඛ විස්තරය