ගත
gata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇඟ; සිරුර; ශරීරය.
2. නා. ශරීරාවයවය; ගාත්රය; ප්රත්යංගය.
3. නා. ව්යඤ්ජනාක්ෂරය; ගාත්රාක්ෂරය; ගතකුර.
4. නා. ග්රන්ථය; පොත.
5. නා. ශාස්ත්රය; විද්යාව; ශිල්පය.
6. නා. ගාථාව; පද්යය.
7. නා. එළකිරෙන් ගන්නා තෙල; එළඟිතෙල්; සෘත.
1. වි. ගියා වූ; පැමිණියා වූ.
2. වි. මළ; මැරුණු.
3. වි. ගෙවී ගිය; ඉකුත් වුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ගමන; යාම.
3. ගිය; පසුගිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ගමන, ගිය. (පි. 271)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- gata 1 pp gone (to); went (for) [√gam + ta]
- gata 2 pp become (a certain way); being in (some state); gone into (a state) [√gam + ta]
- gata 3 pp related to; referring to; kind of; type of; of a sort [√gam + ta]
- gata 4 nt going; walking [√gam + ta]
- gata 5 pp walked; travelled [√gam + ta]
- gata 6 pp [√gam + ta]