කය
kaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිරුර; ශරීරය; ඇඟ.
2. නා. බඩු මිලට ගැනීම; ක්රය.
3. නා. අඩු වීම; ක්ෂය වීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මිලදී ගැන්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මිලයට ගැනීම, වික්කය බලනු. (පි. 244)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kaya masc buying; purchasing [√kī > kay + *a]