කාය

kāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිරුර; ශරීරය; දේහය.
2. නා. සමූහය; රැස; එකතුව; ගොඩ; රැළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ශරීරය; සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශරීරය, සමූහ- “ජනකායො-හත්ථි-කායං” (පි. 249)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. body
2. n. corpus
3. n. group
4. Psy. manual

Digital Pāḷi Dictionary