බුද්ධදත්ත පාලි අකාරාදිය – 207

කාමමුච්ඡා

ඉ. කාමයෙහි මුළා වීම.

කාමරති

ඉ. කාමරාගය.

කාමරාග

පු. කාමයෙහි ඇලීම.

කාමලොක

පු. කම්සැප විඳිය හැකි ලොව.
ඉ. කාම ලෝකය.

කාමවිතක්ක

පු. කාමය පිළිබඳ සිතිවිල්ල.

කාමසඞ්කප්ප

පු. කාම සිතිවිල්ල.

කාමසඤ්ඤොජන

න. කාමය නිසා ඇතිව බැම්ම.

කාමසුඛ

න. කාම සැපය.

කාමසෙවනා

ඉ. සම්සැප වඳීම.

කාමී

3. කාම ඇත්තා; කැමති වූ.

කාමුක

3. අධික කාමාශා ඇති.

කාමෙතබ්බ

3. කැමති විය යුතු.

කාමෙති

(කාමු+ණෙ) ආශා කරයි; කැමති වේ.

කාය

පු. ශරීරය; සමූහය.

කායකම්ම

න. කයින් කරන ක්‍රියාව.

කායකම්මඤ්ඤතා

ඉ. ශරීරයේ ක්‍රියාවට යොග්‍ය බව.

කායගත

3. ශරීරය පිළිබඳ.

කායදරථ

පු. ඇ‍ෙඟ් දැවිල්ල.

කායද්වාර

න. කය නැමැති දොරටුව.

කායදාහ

පු. ඇ‍ෙඟ් දැවිල්ල.

කායදුච්චරිත

න. කයින් කරන වැරදි දේ.

කායපටිබද්ධ

3. ශරීරයට සම්බන්ධ වූ.

කායපරිහාරක

3. කයරකින.

කායප්පචාලක

ක්‍රි.වි. කයසොලවමින්.