කාමෙති
kāmeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(කාමු+ණෙ) ආශා කරයි; කැමති වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. √ භු. කමු. ඉච්ඡායං, කැමැතිවීමෙහි (කමු+ණෙ+ති) කැමතිවෙයි, ඉච්ඡා කෙරෙයි. (පි. 249)
Digital Pāḷi Dictionary
- kāmeti pr desires; longs (for); is in love (with) [kāme + ti]