සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 381
කාමාවචර
පු. කාමධාතුව, කාමභවය, සතර අපාය, මිනිස් ලොව හා සදෙව්ලොවය යන එකොළොස් තැන. (පි. 249)
කාමාසව
පු. කාමාශ්රවය, පඤ්චකාමගුණික රාගය. (පි. 249)
කාමිනී
ඉ. විශිෂ්ට ස්ත්රී, කාමයන් කැමැත්තී. (පි. 249)
කාමී
ති. කාමීහු, කාමය කැමැත්තා. (පි. 249)
කාමුක
පු. කාමීහු, කාමාශා ඇත්තා. (පි. 249)
කාමෙති
ක්රි. √ භු. කමු. ඉච්ඡායං, කැමැතිවීමෙහි (කමු+ණෙ+ති) කැමතිවෙයි, ඉච්ඡා කෙරෙයි. (පි. 249)
කාමොඝ
පු. පඤ්චකාමගුණික රාගය, කාම නමැති චණ්ඩ ප්රවාහය. (පි. 249)
කාය
පු. ශරීරය, සමූහ- “ජනකායො-හත්ථි-කායං” (පි. 249)
කායක
පු. කරවන්නා, අනුන් ලවා කටයුතු කරවන්නා. (පි. 249)
කායකම්ම
පු. න. කයින් කරන කර්මය, කායචාරය ප්රධානව කරන කර්මය. (පි. 249)
කායකසට
න. ශාරීරික අපිරිසිදුකම. (පි. 249)
කායගුත්ත
න. තම සිරුර හික්මවා ගැනීම. (පි. 249)
කායදුච්චරිත
න. කායදුශ්චරිතය. (පි. 249)
කායපචාලක
න. කය සෙලවීම. (පි. 249)
කායබන්ධන
න. කහබහන, කයබැඳුම, බඳ පටිය. (පි. 249)
කායමුනි
පු. පිරිසිදු කායද්වාරය. (පි. 249)
කායමොනෙය්ය
පු. කයින් පවත්නා මුනිභාවය. (පි. 249)
කායවංක
පු. කාය දුශ්චරිතය. (පි. 249)
කායවිඤ්ඤත්ති
න. කයින් කරන හැඟවීම. (පි. 249)
කායවිවෙක
පු. කය පිළිබඳ ඇතිවන විවේකය. (පි. 249)
කායවෙය්යාවච්ච
න. කයින් කරන වතාවත්. (පි. 249)
කායසඞ්ඛාර
පු. කායසංස්කාරය, කයින් රැස් කරගත් කුසලාකුසලාදී සඞ්ඛාර - සඞ්ඛාර බලනු. (පි. 249)
කායික
පු. විකිණි ගන්නා, කය පිළිබඳ, ශරීරාගත. (පි. 249)
කායුර
න. මුදු, මාල ආදි සිරුර අලංකාර වීමට පාවිච්චිකරණ ආභරණ. (පි. 249)