කායික
kāyika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කය පිළිබඳ වූ හෝ කයට අයත් වූ; ශරීරය හා සම්බන්ධිත වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කය පිළිබඳ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විකිණි ගන්නා, කය පිළිබඳ, ශරීරාගත. (පි. 249)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. bodily
2. a. carnal
3. adj. corporeal
4. a. physical
5. Bot. physiological
Digital Pāḷi Dictionary
- kāyika 1 adj bodily; physical; related to the body [√ci > ki > kay + *a + ika kāya + ika]
- kāyika 2 adj belonging to a body; part of a group; one of the host (of) [√ci > kay + *a + ika kāya + ika]