බුද්ධදත්ත පාලි අකාරාදිය – 208

කායප්පසාද

පු. ශරීරයේ පිහිටි සීතෝෂ්ණාදිය දැනීමේ ශක්තිය.

කායපාගබ්භිය

න. කයින් කරන අවමානය.

කායබන්ධන

න. බඳපටිය.

කායබල

න. ශරීර බලය.

කායවිඤ්ඤත්ති

ඉ. කයින් කරන ඇඟවීම.

කායවිඤ්ඤාණ

න. සිරුරේ ඇතිවන ස්පර්ශය දැනග්න්නා සිත.

කායවිඤ්ඤෙය්‍ය

3. සිරුරෙන් දැනගත යතු.

කායවෙය්‍යාවච්ච

න. උපස්ථානය; කයින් කළයුතු වතාවත.

කායසංඛාර

පු. ආශ්වාස ප්‍රාශ්වාස දෙක; කයින් කරන කර්මය.

කායසංසග්ග

පු. කාමාශාවෙන් අනිකෙකු වැළඳ ගැනීම; සිරුරෙන් සිරුර ගැටීම.

කායසම්ඵස්ස

පු. ශරීරයට දැනෙන ස්පර්ශය.

කායසුචරිත

න. කයින් කරන යහපත් දෙය.

කායික

3. කය පිළිබඳ.

කායූපග

3. ඉපදීමට පැමිණෙන; ශරීරයට සම්බන්ධ.

කායූර

න. බාහුවේ බඳින වළල්ල.

කාර

3. කරන්නා; පු. කර ගස; ක්‍රියාව; කිරීම.

කාරක

න. කාරකය.
පු. කරන්නා.

කාරණ

න. කරුණ; හේතුව.

කාරණික

පු. නිරය පාලයා; වද දෙන්නා.

කාරවෙල්ල

ඉ. කරවිල.

කාරා

ඉ. සිර ගෙය.

කාරාපක

3. කරවන; පු. කරවන්නා.

කාරාපන

න. කරවීම.

කාරාපිත

3. කර වූ.