බුද්ධදත්ත පාලි අකාරාදිය – 209
කාරාපෙත්වා
පු. ක්රි කරවා.
කාරාපෙති
(කර+ණාපෙ) කරවයි.
කාරාපෙතුං
නි. කරවන්ට.
කාරාපෙන්ත
3. කරවන; කරවමින්.
කාරාභෙදක
පු. සිර ගෙයින් පැන ගිය අය.
කාරිකා
ඉ. කරවන්නී; පොතක වර්ණනාව.
කාරිත
3. කරවන ලද; කරවූ.
කාරිය
3. කටයුතු.
න. කටයුත්ත; වැඩේ.
කාරී
3. කරන්නා.
කාරුණික
3. කරුණා ඇති.
කාල
පු. කාලය; මරණය; මාරයා; වෙලාව.
කාලකඤ්ජක
පු. ප්රේත වර්ගයක්.
කාලකණ්ණි
පු. අලසයා; කාලකන්නියා; පින් පිරිහුණු අය.
කාලකත
3. මලා වූ; මැරුණු.
කාලකිරියා
ඉ. මරණය.
කාලඞ්කත
3. මලා වූ; මැරුණු.
කාලඤ්ඤු
3. සුදුසු කාලය දරන්නා.
කාලන්තර
පු. කාලයක් ගතවීම.
කාලප්පවෙදන
න. නියමිත කාලය දැන්වීම.
කාලවාදි
3. සුදුසු කාලයෙහි කථා කරන්නා.
කාලික
3. කාලයට අයත්; ටික කලක් පවත්නා.
කාලිඞ්ග
3. කලිඟු රට.
කාලුසිය
න. කිළුට.
කාවෙය්ය
න. කවිත්වය; කවිය; කාව්ය.