කාලකණ්ණි
kālakaṇṇi
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කාළකණ්ණි
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අලසයා; කාලකන්නියා; පින් පිරිහුණු අය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිශ්ශ්රීකයා, නිස්සිරිකයා, ශ්රියානැත්තා. (පි. 250)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. cussed
2. a. forlorn
3. a. miserable
4. a. pitiful
5. a. sorry
6. a. unfortunate
7. a. wretched