සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 383
කාලකණ්ටක
පු. පක්ෂි වර්ගයක්, දාතුඩුවා. (පි. 250)
කාලකණ්ඨ
පු. ඊශ්වරයා, නිල්ගෙලේ. (පි. 250)
කාලකණ්ණි
පු. නිශ්ශ්රීකයා, නිස්සිරිකයා, ශ්රියානැත්තා. (පි. 250)
කාලකා
ඉ. ලේනා, කලන්දකයා. (පි. 250)
කාලකිරියා
ඉ. කාලක්‍රියාව, මරණය. (පි. 250)
කාලකොකිල
පු. කළු කොවුලා. (පි. 250)
කාලපක්ඛ
පු. කලුවරපක්ෂය, කෘෂ්ණපක්ෂය. (පි. 250)
කාලමෙසිකා
ඉ. වැල්මදට, කලුත්රස්තවාලු. (පි. 250)
කාලසීහ
පු. කාලසිංහයා, කලුමුඛ වඳුරා, වලසා, වලහා. (පි. 250)
කාලානුසාරී
පු. කලුවැල්. (පි. 250)
කාලික
පු. කාලයට අයිති, කාලයෙහිවූ. (පි. 250)
කාලිඞ්ග
පු. කලිඟු ජනපදය, කලිඟු රට. (පි. 250)
කාලිය
න. සඳුන් ලී වර්ගයක්. (පි. 250)
කාලී
ඉ. කලුතැනැත්තී, කලුපාට ඇත්තී. (පි. 250)
කාලුසිය
න. කැත කුණු, අපවිත්‍ර දේ. (පි. 250)
කාලෙයක
පු. වනුවැල්. (පි. 250)
කාවෙය්ය
පු. කවීන්ට හිතදේ, පද්‍ය බන්ධනය. (පි. 250)
කාවෙය්යමත්ත
න. කවියෙන් මත්වීම. (පි. 250)
කාවෙරි
පු. එනම් ගංගාව. (පි. 250)
කාස
√ භු. දීප්තියෙහි, සැදීමෙහි, කාසති, බබලයි, දිලිසෙයි, සාදයි.
√ භු. නින්දිත ශබ්දයෙහි, කාසති, පහත් ශබ්ද කෙරෙයි.
පු. න. වැලුක්. (පි. 250)
කාසමද්ද
පු. කාශමර්ද, රුවර, පලාවර්ගයක්. (පි. 250)
කාස්මරී
පු. ඇද්දෙමට ගස. (පි. 250)
කාසාය
න. කසටින් රඳනා ලද්ද, චීවරය, සිවුර. (පි. 250)
කාසායපජ්ජොත
ති. කහ සිව්රෙන් දිලිසුනු. (පි. 250)