කාසාය
kāsāya
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කසාවත; සිවුර.
3. කසට පෙවූ; කසා පැහැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කසටින් රඳනා ලද්ද, චීවරය, සිවුර. (පි. 250)
Digital Pāḷi Dictionary
- kāsāya 1 adj organic brown; colour of Buddhist monks' robes [kasāya > kāsāya + *a]
- kāsāya 2 nt organic brown colour robes; monks' robes [kasāya > kāsāya + *a]