කසාය
kasāya
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගින්නෙහි පැසවා කකාරා සිඳ පෙරා ගත් ඖෂධ පානය (සං. කෂාය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. කෂාය (බෙහෙත් දමා තැම්බූ); කහට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ද්රවය, කසට රසය, එනම් වර්ණය, සුවඳ බෙහෙතින් කළ කසාය ජලය. (පි. 247)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. concoction
2. n. decoction
3. Che. decoctum
Digital Pāḷi Dictionary
- kasāya 1 nt organic brown colour
- kasāya 2 nt decoction; extract