කාලික
kālika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කාලයට අයත් වූ; කාලය හා සම්බන්ධ වූ.
නා.ප්ර. (විනය.) භික්ෂුන් ඒ ඒ කාලයෙහි දී වැළඳිය යුතු ආහාරපාන ආදිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කාලයට අයත්; ටික කලක් පවත්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කාලයට අයිති, කාලයෙහිවූ. (පි. 250)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. chronic
2. Law. occasional
3. seasonal
4. Soc. temporal
Digital Pāḷi Dictionary
- kālika 1 nt which takes time; involving time; which is time-consuming [√kal > kāl + *a + ika kāla + ika]
- kālika 2 adj temporary [√kal > kāl + *a + ika kāla + ika]